Copyrights Notice

සියලුම හිමිකම් ඇවිරිණි

Parenting.lk වෙබ් අඩවියේ පල වෙන සියලු ලිපි සහ වීඩියෝ Asquared Global (Pvt) Ltd සමාගම සතු බුද්ධිමය දේපලකි. සමාගමේ ලිඛිත අවසරයකින් තොරව මෙහි පලවන ලිපි හෝ ඡායාරූප උපුටාගෙන වෙනත් වෙබ් අඩවි වල, මුද්‍රිත මාධ්‍ය වල හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වල පලකිරීම තහනම්. අපගේ බුද්ධිමය දේපල අනිසි ලෙස භාවිතා කරන්නන් පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප විසින් පත් කර ඇති ප්‍රකාශන හිමිකම් නීතීඥවරයා කටයුතු සලසනු ඇත.

ඔබට කල හැකි දේ.

අප වෙබ් අඩවියේ පල වෙන ලිපි වල වෙබ් ලිපිනය (URL) Facebook, Twitter, WhatsApp, Viber හෝ ඊ මේල් මගින් තවත් ය සමග බෙදා ගැනීමට කිසිදු අවහිරයක් නොමැත.

Facebook සමූහ, WhatsApp හෝ Vibber chats තුල අපගේ ලිපි වල අන්තර්ගතයෙන් 20% වඩා ප්‍රමාණයක් උපුටා දක්වන විට “උපුටා ගැනීම Parenting.lk” යනුවෙන් සඳහන් කිරීම ප්‍රමාණවත් වේ.

ඔබට කල නොහැකි දේ.

අපගේ ලිපි වල අන්තර්ගතයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදු හේතුවක් මත සමාගමේ ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් අඩවි වල, මුද්‍රිත මාධ්‍ය වල හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වල පලකිරීම තහනම්.

අපගේ ලිපි වල අන්තර්ගතය ඇසුරෙන් වීඩියෝ තැනීම, ඊට සමාන වෙනත් ලිපි සැකසීම අපගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංගනය කිරීමක් ලෙස සැලකේ.

වැඩි විස්තර සඳහා parentinglk@asquared.global ඊ මේල් ලිපිනය මගින් අප හා සම්බන්ද වන්න.