මව් පදවිය පළමු වසර – මිලදී ගන්න

Buy Nowඅලුතෙන්ම දෙමව්පියෝ වුන බොහෝ දෙනෙකුට කිරිකැටියාගේ පළමු මාස 12 ගැන තියෙන්නේ චකිතයක් මුසු වුනු හැගීමක්. කුඩා බිලිඳාගේ පළමු වසරේදී අම්මාගේ සිතේ ඇතිවෙන පුංචි පුංචි ගැටළු වලට පිළිතුරු තියෙන අත්පොතක් ඇත්නම් කියලා බොහෝ මව්වරු සිතනවා වෙන්න පුළුවන්.
ඔබේ සිතේ ඇතිවෙන එවැනි ගැටළු වලට පිළිතුරු එකතු කරලා, අලුත උපන් කිරිකැටියාගේ පළමු වසර වෙනුවෙන් මවට සහ පියාට අවශ්‍ය දැනුම සරලව ගොනු කරපු සිංහල පොතක්, ලංකාවේ පළමු වතාවට පූර්ණ වර්ණ ගැන්වුණු ඔප කඩදාසියෙන් පල කිරීමට Parenting.lk කණ්ඩායම කටයුතු කළා.
ක්ෂේශ්ත්‍රයේ ප්‍රවීණ සම්පත් දායකයන් රැසකගේ සාරවත් ලිපි පෙලකින් සපිරුණු  “මව් පදවිය පළමු වසර” කෘතිය, දිවයින පුරා ප්‍රධාන පොත්සැල් වලින් සහ Grantha.lk වෙබ් අඩවිය ඔස්සේ online මිලදී ගැනීමට පුළුවන්.

 

මිලදී ගන්නේ කෙසේද? 

පළමු වරට මවක් වුනු ඔබගේ යෙහෙළියකට තෑගි දීමට හෝ, පළමු වරට මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් “මව් පදවිය පළමු වසර” පොතෙන් පිටපතක් පහත සඳහන් ස්ථාන වලින් එකකදී අදම මිලදී ගන්න.

  • Grantha.lk වෙබ් අඩවියෙන් online මෙතන click කරන්නමිලදී ගන්න   

  • Kbooks.lk වෙබ් අඩවියෙන් online මෙතන click කරන්නමිලදී ගන්න   

  • අප ආයතනයේදී – නොම්බර 6F 1/1, පළමු පටුමග,පාගොඩ පාර,නූගේගොඩ (දු.ක. 011 449 3066)
  • දිවයින පුරා පිහිටි ඕනෑම සරසවි පොත් මැදුරකදී (ශාඛා ජාලය සහ දුරකථන අංක මෙතනින් ලබා ගන්න)
  • සදීපා පොත් අලෙවිසැල, අංක 1060, ඥාණාර්ථ ප්‍රදීප මාවත, බොරැල්ල. (දු.ක. 011 2 686114)
  • විජිත යාපා පොත් අලෙවිසැල ඕනෑම ශාකාවකින් (ශාඛා ජාලය සහ දුරකථන අංක මෙතනින්)
  • එම්. ඩී. ගුණසේන සමාගම (ඕල්කොට් මාවත සහ මහනුවර ශාඛා වලින් පමණයි)
  • ගොඩගේ පොත් මැදුර, අංක :661, පී. ද එස් කුලරත්න මාවත, මරදාන (දු.ක. 011 2 686925)
  • සුරස පොත් අලෙවිසැල, අංක. 617, මරදාන පාර, කොළඹ 10 (දු. ක. 011 2694230)
  • ඕලා පොත් අලෙවිසල, තලවතුගොඩ
  • කාන්ති පොත්සල – බේරුවල
  • රෝයල් පොත්සල – අම්බලන්ගොඩ
  • ධර්මදාස පොත්සල – මතුගම
  • එරමානිස් පොත්සල – මාතර
  • ලහිරු පොත්සල – දෙබරවැව
  • පැහැසර පොත්සල – තංගල්ල
  • සුමිතිරි ට්‍රේඩ් සෙන්ටර් – අම්බලන්තොට
  • ඩෙවොන් පොත්සල – බෙලිඅත්ත
Buy Now

 

 

ඇතුල් පිටු කිහිපයක් සැකෙවින් 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  Buy Now