Parenting.lk WhatsApp Chat Groups නීති රීති සහ කොන්දේසි මාලාව

Parenting.lk WhatsApp Chat Groups සමග එකතු වන ඔබ, මේ නීති රීති සහ කොන්දේසි මාලාව ගැන සැලකිලිමත් වන්න.

1) අපගේ chat සමූහ බොහෝ විට admin posts only තත්ත්වයේ පවතියි. ඔබ සමූහයක් සමග එකතු වූවාත්, සමූහයේ ඔබට යම් අදහසක් පල කිරීමට ඉඩ ලැබෙන්නේ admin වරුන් විසින් ඒ සඳහා අනෙක් සාමාජිකයන්ට අවස්තාවක් විවෘත කල විටදී පමණි.

2) එසේ ඉඩ විවෘත කල අවස්ථා වලදී, ඔබේ අදහස/ගැටළුව කෙටියෙන් සිංහල හෝ ඉංග්‍රීසි බසින් පලකරන්න.

3) ඔබේ ගැටළු වලට පිළිතුරු සමූහයේ admin වරුන් විසින් හෝ, සමූහයට එකතු වෙන වෛද්‍ය හෝ වෙනත් වෘතිකයෙකු විසින් දෙනු ලබනු ඇත.

4) ඔබ කිසි විටෙකත් සමූහයේ වෙනත් සාමාජිකයන්ට හිරිහැරයක් වන ආකාරයේ ප්‍රකාශ නොකළ යුතුයි.

5) සමූහයේ වෙනත් සාමාජිකයෙක් ඔබට හිරිහැරයක් වන ආකාරයෙන් කටයුතු කරයි නම්, ඒ වහාම එම පුද්ගලයා block කරන්න.

අපි පලකරන ලිපි ඔබට ප්‍රයෝජනවත් වූවා සේම, තව දස දහස් ගණන් දෙමාපියන්ට ප්‍රයෝජනවත් වනවා විය හැකියි. ඔවුන්ට අපේ ලිපි කියවීමට ලැබෙන්නේ, අපේ සමීපතම පාඨකයන් වැඩි වැඩියෙන් අපේ ලිපි Facebook හරහා share කලොත් පමණයි. මන්ද යත්, අපගේ එක ලිපියක් 100 වාරයකට වඩා Facebook ඔස්සේ share වන සෑම විටම, එම ලිපිය 10,000කට වඩා අධික පිරිසකට ලඟා වනවා.

එනිසා, හැකි සෑම විටම Parenting.lk වෙබ් අඩවියේ පලවන ලිපි වල link එක, සෘජුවම ඔබගේ Facebook profile එක හරහා share කිරීමට කාරුණික වන්න. Parenting.lk වෙබ් අඩවිය ගැන වචන කිහිපයක සටහනක්, ඔබේ මිතුරන්ට පෙනෙන සේ පලකිරීමට හැකිනම් එයත් අපගේ වපසරිය පුළුල් කිරීමට උපකාරී වේවි.

ස්තූතියි!
Parenting.lk Admin කණ්ඩායම.