BCG එන්නත ලබා දුන් ස්ථානයේ කැලලක් හට නොගත්තොත් මොකද කරන්නේ?

0
2250

BCG එන්නත සාමාන්යැයෙන් දරුවෙකු බිහිවී රෝහලෙන් පිටවීමට පෙර ලබාදෙනවා. මේ සම්බන්ධයෙන් මව්පියන්ට බොහොම ගැටලු තියෙනවා. එන්නත ලබා දුන් ස්ථානයේ කැලල නැති වීම, එන්නත ලබා දුන් පසු දරුවා අපහසුවෙන් පසු වීම වැනි තත්ත්වයන් මව්පියන් කලබලයට පත් කරනවා. අපි මේ ගැන දැනුවත් වෙමු.

ළමා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා රිජ්වේ ආර්යා ළමා රෝහල, බොරැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here