වීඩියෝ ශ්වසන රෝග සහිත දරුවන්ට භෞත චිකිත්සාවෙන් ප්‍රථිපල තිබේද? By Parenting.lk - November 12, 2020 0 630 FacebookWhatsApp බොහොමයක් මව්වරුන් දරුවන්ට ඇති වන මේ ශ්වසන රෝග තත්ත්ව නිසා පීඩාවට පත්වෙලා. ඉවරයක් නැතිව බෙහෙත් වර්ග දරුවාට පොවන්න කොයි අම්මත් කැමති නැහැ. භෞත චිකිත්සාවෙන් මේ තත්ත්වයන්ට යම් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවාද ? එහි ප්‍රථිපලය කුමක්ද කියා අපි බලමු. කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල