ශ්‍රී ලංකාව තුළ ක්ෂය රෝගය පවතින්නේ කෙබඳු තත්ත්වයකද?

0
1920

අපේ රට තුළ ක්ෂය රෝග තත්ත්වය පැතිර යන්නේ කුමන මට්ටමකින්ද කියන්න ඔබටත් මටත් දැනුමක් නැහැ. අන්න ඒ නිසාම ඒ ගැන කතා කිරීම බොහොම වැදගත්. ශ්රී් ලංකාව තුළ ක්ෂය රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින පිරිස වගේම මේ තත්ත්වයට වෙනුවෙන් රෝහල් හා සායන මගින් සිදුකෙරෙන සේවාවන් ගැන අපි කතා කළා.

වෛද්‍ය R.J.M. අමාලි ජේ. සේනානායක සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන නාරාහේන්පිට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here