වීඩියෝ ඇතැම් පුංචි දරුවෝ හිටි හැටියේ කතාව නතර කරනවා. මෙවැනි තත්ත්වයකදී ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද? By Parenting.lk - August 22, 2020 0 417 FacebookWhatsApp වයසට නිසි අයුරින් කතා කරන ඇතැම් පුංචි දරුවෝ හිටි හැටියේ කතාව නතර කරනවා. මෙවැනි තත්ත්වයකදී දෙමාපියන් ක්‍රියාත්මක විය යුත්තේ කොයි ආකාරයෙන්ද? අනේ මගේ දුව හරිම හුරතලේට අපි එක්ක කතා කළා. ඒත් මෙන්න එක පාරටම කතාව නැවැත්තුවා. දරුවට ඇස්වහක්වත් වැදුණද? SHOW LESS