දරුවන් ඉන්න නිසා වැඩිහිටි අපි තරහවා, වේදනාව සඟවා ගත යුතුද?

0
249

දුක සතුට වගේම තරහව කියන්නෙත් බොහොම සාමාන්යා හැඟීම්. දුකක් ආවම අඩන්නත් සතුටක් ආවම සිනා සෙන්නත් වගේම තරහක් දැනුනම ඒකටත් මොකක්ම හෝ විසඳුමක් තිබිය යුතුමයි. ඒත් දරුවෝ ඉන්න වගකීම් සහිග දෙමාපියන් විදියට හිතුමතේ හැසිරෙන්න අපිට බැහැ. එහෙමයි කියලා අපේ හැඟීම් යටපත් කර ගැනීමත් සුදුසු නැහැ. එහෙම නම් මොකද කරන්නේ.

 

වෛද්‍ය වෙනුර පලිහවඩන මහතා මනෝවෛද්‍ය විශේෂඥ විශ්වවිද්යානල මනෝවෛද්ය ඒකකය, දකුණු කොළඹ ශික්ෂණ රෝහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here