දෙමාපියන්ගේ ගැටුම් දරුවන්ට බලපානවද? ඒ කොයි විදියටද ?

0
216

ඕනෑම යුවළක් අතර යම් යම් මත ගැටුම් ඇති වීම බොහොම සාමාන්යේ දෙයක්. මේ දේවල් ඉතා සුළු මොහොතකින් නතර වුවත් ඇතැම් අ අතර දීර්ග කාලීනව ගැටුම් පවතින අවස්ථා අපි දැකලා තියෙනවා. ඇතැම් විට ඒ ඔවුන් විවාහයට සූදානමක් නොමැතිව විවාහ වීම වගේ හේතු නිනෙ වෙන්නත් පුළුවන්. ඒත් අපිට දරුවෝ ඉද්දී නම් මේ ගැන සැලකිලිමත් වීම බොහොම වැදගත් වෙනවා. අන්න ඒ නිසාම දෙමාපියන්ගේ ගැටුම් දරුවන්ට බලපානවද? ඒ කොයි විදියටද කියලා අපි අද කතා කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here