තාත්තලාටවීඩියෝ අලුත උපන් බිලිඳාගේ නාභිය සුව වීම ගැන ඔබ දැනගත යුතු කරුණු By Parenting.lk - July 31, 2020 0 596 FacebookWhatsApp අලුත උපන් දරුවාගේ නාභිය සුව අතට හැරීම සහ ඇති විය හැකි හර්නියා තත්ත්වය ගැන ඔබ දැනුවත්ද? චූටි පැටියෙක් ඉපදුණාම එයාගේ පෙකෙණිය අලුත් අම්මා කෙනෙක්ට ලොකු ගැටලුවක්. සමහර බබාලගේ පෙකෙණිය අඩද්දී ඉහළට එසවෙනවා. ඒ ඇයි?