- Advertisement -

මෙන්න,Surf excel එක්ක අපේ පොඞ්ඩන්ගේ රජ වැඩ

-

අද වැඩිහිටියෝ වෙලා ඉන්න අපි, පුංචි කාලේ කොයිතරම් නම් ක්‍රියාකාරකම්වලට යොමු වුණාද? වත්තේ පිටියේ දුවලා පැනලා අලුත් අලුත් දේවල් එක්ක වැඩ කරන්න අපිට කාල වේලාව ලැබුණා වගේම දෙමාපියන්ගෙන් බාධා ආවෙත් නෑ. අපේ මව්පියන් අපිට නිර්මාණකරණයට උපරිම නිදහස දුන්නා කිව්වොත් හරි. ඒත් අද, අපේ දරුවෝ පොතපතට හිරවෙලා. දැන් දරුවන්ට ඒ වගේ අවස්ථාවන් ලැබෙනවා අඩුයි. අපි අත්විඳපු ළමා ලෝකයේ සුන්දරත්වය එයාලට අත්විඳින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. එදා පුංචි දරුවෝ විදියට ළමා ලෝකයේ සුන්දරත්වය උපරිමයෙන් අත්විඳපු අපිට අද වැඩිහිටියෝ වුණාට පස්සේ ඒ සුන්දරත්වය අමතක කරන්න පුළුවන්ද? අපි ඒ සුන්දරත්වය අපේ දරුවන්ටත් විඳගන්න උදව් කළ යුත්තේ දරුවෝ කියන්නේ නව නිර්මාණ කරන්න උපන් හපන්නු නිසයි. දරුවන්ගේ නිදහසට පැල්ලම් කුණු දූවිලිවලින් ඇති වෙන බාධක, බාධාවක් නොවන්නට කවදත් සහාය වුණු Surf excel , අලුත් අලුත් ක්‍රියාකාරකම් තුළින් දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වර්ධනය කරගන්නට අත්වැලක් වුණු බව ඔබ දන්නවා. Surf excel රජ වැඩ පොඞ්ඩෝ හපන්කම්වලින් පිරුණු නිර්මාණශීලී දරුවන්ට විශාල ධෛර්යයක්. අන්න ඒ නිසාම අලුතින් හිතලා, අලුත් දේ කරන්න Surf excel රජ වැඩ පොඞ්ඩන්ට හරිම පහසුයි.

ඉවතලන ද්‍රව්‍ය සහ Surf excel පැක් යොදාගෙන අපේ රජ වැඩ පොඞ්ඩන් අතින් නිමැවුණු ලස්සන නිර්මාණ තමයි මේ.

- Advertisement -

සෙල්ලම් ඩක්

සෙල්ලම් ඩක් හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • හෑන්ඞ් වොෂ් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතල් මූඩි කිහිපයක්
  • කතුරක්
  • ගම්
  • පැන්සලක්
  • පින්සල්
  • මාකර් පෑනක්
  • මාස්කින් ටේප් සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් ඩක් හදන හැටි බලන්න

සෙල්ලම් හෙලිකොප්ටර්

සෙල්ලම් හෙලිකොප්ටර් එක හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • රෙජිෆෝම් බෝලයක්
  • ප්ලාස්ටික් බෝතලයක්
  • බෝතල් මූඩි කිහිපයක්
  • කතුරක්
  • ගම්
  • පැන්සල්, පෑන්, පින්සල්
  • යෝගට් හැඳි
  • සායම්
  • පාට කොළ සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් හෙලිකොප්ටර් හදන හැටි බලන්න,

සෙල්ලම් රොකට්

සෙල්ලම් රොකට් එක හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • ප්ලාස්ටික් බට
  • කොණ්ඩ කටු
  • දත් බෙහෙත් මූඩි
  • කතුරක්
  • බොත්තම්
  • ගම්
  • පැන්සල්, පින්සල්
  • යෝගට් හැඳි
  • සායම්
  • මාකර් පෑන්
  • පාට කොළ සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් රොකට් හදන හැටි බලන්න,

සෙල්ලම් පිග්

සෙල්ලම් පිග් හදන්න අපේ පොඞ්ඩන් යොදාගත්තේ මෙන්න මේ දේවල් :

  • ප්ලාස්ටික් බෝතලයක්
  • ප්ලාස්ටික් බෝතල් මූඩි
  • ප්ලාස්ටික් බෝතලයකින් කැබැල්ලක්
  • කතුරක්
  • ලොකු බොත්තම්
  • ගම්
  • පැන්සල්, පින්සල්
  • සායම්
  • මාකර් පෑන්
  • කාඞ් බෝඞ් කැබැල්ලක් සහ සර්ෆ් එක්සෙල් පැකට්

ඉතිං ඔයලත් සෙල්ලම් පිග් හදන හැටි බලන්න‚

වීදුරු ප්‍රිස්මය

වීදුරු ප්‍රිස්මය හදන්න මෙන්න මේ දේවල් එකතුකරගන්න:

  • කණ්නාඩි පටි
  • ගම් ටේප්
  • සව් කඩදාසි
  • කතුරක්

ඉතිං ඔයලත් වීදුරු ප්‍රිස්මය හදන හැටි බලන්න‚

කඩදාසි වෙස් මුහුණ

කඩදාසි වෙස් මුහුණ හදන්න මෙන්න මේ දේවල් එකතුකරගන්න :

  • වෙස් මුහුණක්
  • කඩදාසි කැබලි
  • ගම් බෝතලයක්
  • කතුරක්
  • වතුර වීදුරුවක්
  • දිය සායම්

ඉතිං ඔයලත් කඩදාසි වෙස් මුහුණ හදන හැටි බලන්න‚

 

දක්‍ෂතාවලින් පිරිපුන් වයස අවුරුදු 5 – 11 අතර පොඞ්ඩන්ට ඉවත ලන ද්‍රව්‍ය වගේම Surf excel පැක් යොදාගෙන අලුත් නිර්මාණයක් කරන්න පහසුකම් ලබාලා දෙන්න වැඩිහිටි ඔබට පුළුවන්. දරුවන් අතින් නිමැවෙන ඒ නිර්මාණයේ ඡායාරූප Surf fb page එකට පෝස්ට් එකක් හෝ මැසේජ් එකක් විදියට එවා අපිට ලැබෙන්න සලස්වන්න.

තරග කොන්දේසි

  • වයස් සීමාව වයස අවුරුදු 5 – 11 අතර

නිර්මාණය සඳහා යොදා ගත යුතු අමුද්‍රව්‍ය:

  • ඉවත ලන ද්‍රව්‍ය
  • Surf excel පැකට්

නිර්මාණය යොමු කිරීම:

  • නිර්මාණය කරන ලද සෙල්ලම් බඩුවේ ඡායාරූප Surf excel රජ වැඩ පොඞ්ඩෝ ෆේස් බුක් පේජ් එකට පෝස්ට් කරන්න එහෙමත් නැත්නම් මැසේජ් කරන්න.

තෑගි දිනාගන්න

  • නිර්මාණ මුලින්ම පෝස්ට් කරන පොඞ්ඩෝ දස දහසකට මැජික් වොච් දස දහසක්
  • අවසාන තරගයේ ජයග්‍රාහකයන් තිදෙනෙකුට සිංගප්පූරුවේ යුනිවර්සල් ස්ටුඩියෝ එකේ සවාරියක්

මෙවැනි නිර්මාණාත්මක තරග සඳහා දරුවන් යොමු කිරීම මගින් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු වීමත් සමගම ඔවුන් යාන්ත්‍රික බවින් මිදී තම සිතැඟි අනුව යම් යම් නිර්මාණ සඳහා පෙළඹේ. අනාගතයේ අති දක්‍ෂ නිර්මාණකරුවන් රටට දැයට දායාද කළ ආඩම්බර මව්පියන් වීමේ සතුට ඔබට හිමිවේ.

අදම ඔබේ නිර්මාණය Surf fb page එකට පෝස්ට් කරන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article