ඔබේ දරුවාට පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අමතරව ලබාදිය යුතු එන්නත්මො නවාද?

0
183

පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල යටතේ දරුවන්ට ලබා දෙන එන්නත් මාලාවක් සෞක්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කරලා තියෙනවා. එත්, ඊට අමතරව එන්නත් වර්ග කීපයක් පෞද්ගලික අංශයෙන් දරුවන්ට ලබා දෙනවා. පුළුල් ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අනුව ලබාදෙන අනිවාර්ය එන්නත් මාලාවට අමතරව ලබාගත යුතුයැයි නිර්දේශ වී තිබෙන එන්නත් වර්ග මොනවාද? එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු. Sri Lanka immunisation schedule

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here