ගර්භණී අවධියවීඩියෝ ගැබිණි සමයේ ඔබටත් සුව නින්දක් අහිමිද? | Prof. Tiran Dias By Parenting.lk - July 10, 2020 0 586 FacebookWhatsApp ගැබිනි මවට සුව නින්දක් අහිමිද ඇදඳ පුරා ඒ පැත්තට මේ පැත්තට පෙරලි පෙරලි නින්දත් නොනින්දත් අතර ගත කරන ගැබිනි කාලයේ සුව නින්දක් ලබන්න තියෙනවා නම් කොයිතරම් නම් සැපතක්ද කියලා ඔබටත් හිතිලා ඇති. මෙන්න මේ උපදෙස් එක්ක සුව නින්දක් ලබාගන්න ඔබටත් පුළුවන් වේවි. SHOW LESS