කාන්සාව ගැන මේ කරුණු ඔබ දන්නවාද?

0
279

මනෝවෛද්‍ය සුසිත රුවන් මහතා-විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය ,දකුණු කොළඹ ශික්ෂණ රෝහල මානසික පීඩාවේ ප්‍රතිපලයක් විදියට කාන්සාව (Anxiety)හඳුන්වන්න පුළුවන්. කාන්සාව අපිට අපේ ජීවිත ගැන තියෙන ධනාත්මක ආකල්ප වෙනස් කරවන්නට හැකියාව ඇති තත්ත්වයක්. අන්න ඒ නිසාම කාන්සාවෙන් මිදෙන්න අපි උත්සාහ ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here