දිනෙන් දින වැඩෙන දරු පැටියාගේ ක්‍රියාකාරිත්වය හොදින් නිරීක්ෂණය කළ යුත්තේ ඇයි?

0
252

අලුත උපන් පුංචි පැටියාගේ අසාමාන්‍ය තත්ත්වයක් තියෙනවාද කියලා අපි දන්නේ නැහැ. දරුවාගේ යම් වෙනසක් තියෙනවා නම් අපිට ඒ ගැන අවබෝධ වෙන්නේ යම් කාලයක් ගත වුණාට පස්සේ. ඒත් මුල සිටම තත්ත්වය හඳුනා වෘත්තීමය සුදුසුකම් සපිරි අයගෙන් උපදෙස් ගන්න පුළුවන් කියන්නේ පොරවෙන් නැතිව නියපොත්තෙන් ගැටලුව ඉවර කරගන්න පුළුවන් කියන එක. ඒ නිසාම අපි දැනුවත් වෙමු.

කසුනි චන්දිමා මහත්මිය භෞත චිකිත්සක, රිජ්වේ ආර්යා ළමා රෝහල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here