තනූජා වනිගබදු

6 POSTS
0 COMMENTS
මා වෘත්තියෙන් බැංකු නිලධාරිනියක් ලෙස අවුරුදු 8 ක අත්දැකීම් සමූහයක් සහිතව සාර්ථක ලෙස කටයුතු කර මාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු එම ඔස්සේම සිදුකර NIBM ආයතනයේ උසස් ජාතික ඩිප්ලෝමාව සහ IBSL ආයතනයේ ණය කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලදී. එහෙත් මාගේ දියණියගේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් ඇයගේ වැඩකටයුතු මගේ අතින්ම ඉටුකිරීමට මාගේ ඇති ආශාව නිසාම, මම මාගේ වෘත්තියෙන් සමුගෙන අද වනවිට ඉතා සැහැල්ලු ජීවන රටාවක් ගතකරයි.විවිධ මූලාශ්‍ර භාවිතා කරමින්, විවිධ ක්‍රම අනුගමනය කරමින් අලුත් ක්‍රම සොයායමින් මාගේ දියණියගේ බුද්ධි මට්ටම වර්ධනයට මම දිනපතා කටයුතු කරන්නේ ඉතාමත් උනන්දුවෙන් මෙන්ම ආශාවෙනි. තවදුරටත් මාගේ කටයුතු වඩාත් සාර්ථක කරගැනීමට මම ඉදිරියේදී මනෝවිද්‍යව පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරීමට බලාපොරොත්තු වේ.

Exclusive content

- Advertisement -
- Advertisement -
- Advertisement -