චාන්දනී අමරසිංහ

7 POSTS
0 COMMENTS
Parenting.lk වෙබ් අඩවියේ ආරම්භක සාමාජිකාවකි චාන්දනී. අපේ Facebook පිටුවේ ප්‍රධාන සම්පත් දායිකාව වන්නේද ඇයයි. වෘතීයෙන් පශු වෛද්‍යවරියක් ලෙස ඇයගේම පුද්ගලික සායනයක් පවත්වාගෙන යන ගමන්, කුඩා දරු දෙදෙනකුගේ මවක් ලෙස ඇය අගේ දවසේ වැඩි කාලයක් ගත කරනවා. දරුවන් සමග ගතකරන එදිනෙදා ජීවිතයේදී අම්මා කෙනෙක් ලෙස ඇය ලබන අත්දැකීම් සමූහයක් ඇය මෙසේ ඔබ සමග බෙදා ගැනීමට සුදානම්..

Exclusive content

- Advertisement -
- Advertisement -
- Advertisement -